Disable Preloader

කෑගල්ල ප්‍රාදේශීය සභා පෙර පාසල්.

කෑගල්ල ප්‍රාදේශීය සභා පෙර පාසල්.

කෑගල්ල ප්‍රාදේශීය සභාවෙන් පාලනය වන පෙර පාසල් 03 ක් ක්‍රියාත්මක වේ.

  පෙර පාස‍ලේ නම     පාලිකාවගේ නම     දුරකතන අංකය  
 මොරොන්තොට ප්‍රාදේශීය සභා පෙර පාසල  ඒ.ඩී.තේජා මල්කාන්ති මිය   076-544070
  දික් ඇල්ල ප්‍රාදේශීය සභා පෙර පාසල  ඩබ්.ඒ.සිරියාවතී මෙනවිය   077-6735967
  පුවක්දෙනිය පෙර පාසල  ඩී.ආර්. නදීකා සංජීවනී මිය   071-2008471


වර්තමන තත්වය

ගරු සභාපතිතුමන්, ලේකම් තුමිය හා පෙර පාසල් ප්‍රධාන ගුරුතුමියගේ අධීක්ෂණය යටතේ පෙර පාසල අංග සම්පූර්ණව, ක්‍රමවත්ව හා විධිමත්ව පවත්වා ගෙන යනු ලැබේ.ඇත.


ළමුන් බදවා ගැනීමේ ක්‍රියා පටිපාටිය

වයස අවුරුදු 04 සම්පූර්ණ වු ප්‍රාදේශීය සභා සීමාවෙහි දරුවන් ඇතුළත් කර ගනු ලබන අතර ,සීමිත වශයෙන් සීමාව ආසන්නයේ සිටින දරුවන් ඇතුළත් කර ගනු ලැබේ.

ඇතුළත් විමේ ගාස්තු

  • මොරොන්තොට ප්‍රාදේශීය සභා පෙර පාසල රු - 2000.00
  • දික් ඇල්ල ප්‍රාදේශීය සභා පෙර පාසල රු - 1000.00
  • පුවක්දෙනිය පෙර පාසල- රු - 2000.00
  • ළමුන් සඳහා නිල ඇදුම් දෙමාපියන් විසින් සපයා ගත යුතු වේ.‍


ළමුන් සඳහා ක්‍රියාත්මක කරන සේවා

• තෑගි සහතික පත්,ප්‍රගති වාර්ථා ළමුන් සඳහා නොමිලේ ලබා දේ‍.

• පරිසර චාරිකා ,සීලසමාධි වැඩසටහන්,පෝෂණ වැඩසටහන්,සෞඛ්‍ය සායන,විවිධ ප්‍රසංග යන විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබේ.