Disable Preloader
කෑගල්ල ප්‍රාදේශීය සභාව,
බුළුරුප්ප,
හෙට්ටිමුල්ල,
කෑගල්ල.
අපව අමතන්න
0352 222 631
රාජකාරි වේලාව
සඳු-සිකු 8:30-4:15
Home
අපගේ සේවා
ආදායම් අංශය
ප්‍රජා අංශ
ගිණුම් අංශය
සෞඛ්‍ය අංශය
සංවර්ධන අංශය
ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය
කෑගල්ල ප්‍රාදේශීය සභා පෙර පාසල්
ලේඛන
සභා වාර්තා
සභා වාර්තා ( හඬ පට )
සේවා සදහා අයදුම්පත්
අයවැය වාර්තා
ප්‍රසම්පාදන දැන්වීම්
පුරවැසි ප්රඥප්තිය
මූල්‍ය ප්‍රකාශන
වෙන්දේසි
අතුරු ව්‍යවස්ථා
වාර්ෂික කාර්යසාධන වාර්තා
විගණන වාර්තා
ගැසට් පත්‍ර
පනත්
සභා තොරතුරු
තොරතුරු දැනගැනීමේ පණත
තොරතුරු දැනගැනීමේ පනත
தகவல் அறியும் சட்டம்
Freedom of Information Act
නව පුවත්
කෑගල්ල ගැන
ගිණුම් අංශය
Home
පිටු
ගිණුම් අංශය
කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ගිණුම අංශය
අපගේ අරමුණු
දෛනික මුදල් තත්වය නිවරදිව ලබා ගැනීීම.
දෛනික මුදල් බැංකු ගත කිරීම.
අයවැය ලේඛනය උපරිම ලෙස සාර්ථකව පවත්වා ගෙන යාමට කටයුතු කිරීම.
මූල්‍ය පාලනය හා මූල්‍ය කළමණාකරණය විධිමත් කිරීම.
අදාල දිනයන්ට මාසික ගිණුම් වාර්තා සකස් කිරීම.
මාසික බැංකු ගිණුම් සකස් කිරීම.
අදාල දිනයන්ට අවසන් ගිණුම් සකස් කිරීම.
ගිණුම් සම්බන්ධයෙන් විගණන මතයක් ලබා ගැනීම.
වරිපනම් ඇස්තමේනතු ගත ආදායමෙන් 100% අය කර ගැනීම.
හිඟ ආදායම් 100% ක් අය කර ගැනීම.
අරමුණට ළගා විය නොහැකි අවස්ථා වලදී නීත්‍යානුකූල පියවර ගැනීම.
වරිපනම් ප්‍රතිශෝධනයන් සිදු කර ආදායම වැඩි කර ගැනීම.
නව ආදායම් මාර්ග උත්පාදනය කිරීම.
බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රජාව දායක කර ගැනීමෙන් වඩා ඵලදායි සංවර්ධන කටයුතු ඉටු කිිරිම.
සතිපොල හා කඩ කාමර විධිමත් සැලසුමකට අනුව වැඩි ආදායමක් ලැබෙන සේ හා ප්‍රජාවට වැඩි සේවාවක් සැපයෙන ආකාරයට සංවර්ධනය කිරීම.
අනවසර ඉදි කිරීම් පාලනය කිිරිම.
බල ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම.
ක්‍රීඩා භූමි, සුසාන භූමි සහ ළිං ආදියේ නඩත්තු කටයුතු පවත්වා ගෙන යාම.
දැනුමින් යහපත් ආකල්ප වලින් සහ මනා පුහුණුවකින් හෙබි කාර්ය මණ්ඩලයක් බිහි කිරීම.
නිසි ඇගයීමෙන් හා කණ්ඩායම් හැඟිමෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලයක් බිහි කිරීම.
සේවාලාභීන්ට, කාර්යය මණ්ඩලයට සුව පහසු අලංකාර කාර්යාල පරිසරයක් නිර්මාණය කිරීම.
යාවත්කාලීන කරන ලද විධිමත් තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම.
ඉටු කරන ලද කාර්යයන් වල තොරතුරු ආරක්ෂා කිරීමේ විධිමත් වැඩ පිළිවෙලක් සකස් කිරීම.